29
ලේඛක සමන්ත කුමාර සෙනෙවිරත්න විසින් රචිත ‘ඔහු දිසාපාමොක් නම් විය’ ග්‍රන්ථය පසුගිය සැප්තැම්බර් 29 දා මාතලේ විල්ගමුව, හඳුන්හමුව මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණ.
මෙහි ප්‍රධාන දෙසුම ප්‍රවීණ සාහිත්‍යවේදී නිශ්ශංක විජේමාන්න විසින් පවත්වන ලදි. එදිනම උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් විශේෂ සාහිත්‍ය දේශනයක්ද ඔහු පැවැත්විය.