8
පූජිත සේනරත් ගුණතිලකගේ දෙවන සිනමා නිර්මාණය වන එළද බ්‍රා සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි.
සුජිතා පීරිස්, දේදුනු සිල්වා විසින් නිෂ්පාදනය කළ මෙම සිනමා පටයේ මංගල දර්ශනයට කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්ත්තෝ රැසක් සහභාගී වූහ.