215
			
				            
			        
    අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ එස්. එච් සරත්ගේ නවතම සිතුවම් දැක්ම ඛ්ධතධප නමින් අද 03 වැනි දා සිට නුගේගොඩ නාවල පාරේ සරසවි උද්‍යාන පාරේ පිහිටි සරත් ගැලරියේදී පැවැත්වේ.
දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාව සඳහා නොමිලේ විවෘතව පවතී. මෙහිදී සරත් සිතුවම් කළ පැරැණි හා නවතම සිතුවම් රැසක් දැකබලා ගත හැකිවේ. මෙහිදී සිතුවම් කලාවට ඇල්මක් දක්වන ඕනෑම කෙනෙකුට ඔහු සමඟ කතා බහකොට පුළුල් අවබෝධයක් ලබා ලබාගැනීමට ද අවස්ථාව උදාකර දී තිබේ.
			        