ලලිත් රෝහිත එදිරිසිංහගේ නවතම ටෙලිනාට්‍ය නිර්මාණය ‘ඉරගිනි මද්දහන’ දෙසැම්බර් 01 ඉරිදා සිට සෑම සෙනසුරාදා, ඉරිදා දිනකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය ඇරැඹේ.
තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, චමීර ලියනගේ, අවන්ති අපොන්සු, අනිල් ජයසිංහ, රූපා පතිරණ, නයනා රඹුක්කන, සප්නා පාදුක්ක, චන්දන ඉරුගල් බණ්ඩාර, පවිත්‍රා වික්‍රමසිංහ, උදේනි නදිකා, සුබෝධි ලක්මාලි, රෝහිත මාන්නගේ, දිනේස් විජේසිංහ, සඳරු ධර්මපාල සමඟ තරුවි දෙනෙත්ත්ර, ගඟුලි විජේසූරිය, විහගි තිසාරා, චෙතිය විජේසූරිය රංගනයෙන් එක්වෙති.
තරංගා දිසානායක ගේ ‘කඳුළු කුනාටුව’ නවකතාව ඇසුරින් ඇය විසින්ම තිර රචනය කරන ලද මෙම ටෙලි නාට්‍යය ඉරෝෂ් කැලුම් විජේසූරියගේ නිෂ්පාදනයකි.
ඉරගිනි මද්දහන
692
previous post