220
			
				            
			        
    ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද ප්‍රදීපා ධර්මදාසගේ නවතම ගීතය ඇසේ බණ පද පසුගිය පොසොන් පෝය දින නිමිති කොට ගෙන ජනගත කෙරිණි.
පද රචනය නෙළුවාකන්දේ ඤණානන්ද හිමි විසින් සිදු කරන ලද අතර තනු නිර්මාණය කරුණාරත්න විජේවර්ධන ගෙනි.
			        