91
සමන්ද සිල්වා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනියක් වූ මොරටු පුරවරයේ ජනප්රිය ශිල්පිනියක වන වසන්ති රත්නායකගේ නවතම ගීත ද්විත්වයක් පසුගිය දින නුගේගොඩ සඳරු ගමගේ ශබ්දාගාරයේදී පටිගත කෙරිණ. රෝහණ හෙට්ටිආරච්චි ගේය පද රචනයට විශාරද නවරත්න ගමගේ සංගීත අධ්යක්ෂණය කර ඇත.