Home » අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්..

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්..

by Thanushika
April 29, 2025 8:49 am 0 comment

තණ නිල්ල දිගේ ,නියරේ පිය මැනලා වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා පසුගිය දින අභාවප්‍රාප්ත විය.ඔහුගේ දේහය මේ වන විට අගුලාන දුම්රිය පොළ පාර, අංක 3/1, 3වැනි පටුමග, අගුලාන ,මොරටුව යන ලිපිනයේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට 25/04/29 වැනි දින ප.ව.05.00 මොරටුව රාවතාවත්ත ආදාහනාගාරයේදී සිදු කරනු ඇත.

සටහන සේයාරු - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT