2024 වර්ෂයේ අන්තර් පාසල් සමස්ත ලංකා තරගාවලියේ දී කණිෂ්ඨ අංශයේ ගැහැනු ඒකල තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අනුරාධපුර කැකිරාව අධ්‍යාපන කලාපයේ මුරුංගාහිටිකන්ද විදුහලේ ඉගෙනුම ලබන යසස්වී යශෝදරා කොඩිතුවක්කු සිසුවියට හැකිවිය. දශක හතක එම පාසලේ ඉතිහාසයේ සමස්ත ලංකා ජග්‍රහණයක් එම විදුහලට හිමි වූ ප්‍රථම අවස්ථාව එය විය. එම විදුහලෙහි වත්මන් සංගීත ආචාරිනී දිනූකා වින්ධ්‍යා සමරකෝන් ගුරුතුමිය ගේ මඟපෙන්වීම එම ජයග්‍රහණය ට ඉවහල් ව තිබූ අතර සහය වාදනයෙන් තමෝදිකා මධුශානී සිසුවිය සහ උත්තරා ඉඳුවරී සිසුවිය දායක වී තිබිණි.
අන්තර් පාසල් සමස්ත ලංකා තරඟාවලියේ තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය
by Thanushika
November 14, 2024 12:30 am
0 comment
65
previous post
Back Page
next post