ඡායාරූප ශිල්පීන් අට දෙනකුගේ එකමුතුවෙන් sequel collectivel Yj‰h£x»K sequel contemporary photograph exhibition 2024 ඡායාරූප ප්රදර්ශනය පසුගියදා කොළඹ ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්විණි. බූපති නලින්, අමිල විජේරත්න, නයන හරි අබේනායක, තාරක බිබුලේ විතාරණ, ඉනෝකා පල්ලියගුරු, සුජීව රණතුංග, සුගන්ධි සමරකෝන්, සමින්ද සඳුන් ශ්රී, යන ශිල්පීන්ගේ ඡායාරූප 250ක් ප්රදර්ශනය සඳහා එක් කර තිබුණි. මෙම ඡායාරූප 250 කලාගාරයේ මහල් තුනක ප්රදර්ශනය කළ අතර එයට සමගාමීව සමකාලීන ඡායාරූපකරණය පිළිබඳ සංවාදාත්මක සාකච්ඡාව ද පැවැත්වනු ලැබිය.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
[email protected]