97
සුගත් ශාන්ත මොරගහකුඹුරගේ නවතම වේදිකා නාට්‍යය ‘අකුරු හකුරු’ ළමා නාට්‍යය මාර්තු 01 වැනිදා ප.ව 3.30ට සහ 06.30 ට බණ්ඩාරගම ගම්මන්පිල සණස ශාලාවේදී වේදිකා ගත වේ.
චින්තක පතිරණ, නදීකා අලහකෝන්, රිතුකී නිම්හාරා, සඳලි වික්‍රමසිංහ, විනුලී පුන්සිසි, කිසිදු ඩයස්, මිහින්දි සදිත්මා, ජීවනි මීගොඩ ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති.
සංගීතය සමීර සුභසිංහ, විදුලි ආලෝකයේ ජිනදාස හේනේගොඩ, වේදිකා පරිපාලනයේ ඒ.එච්.සුනිල්, නර්තන වින්‍යාසය සානු දිසානායක, නිෂ්පාදනය ජීවනී මීගොඩගෙනි.