නිවස කළා පුවත් Tribute to Legends අගෝස්තු 11 වැනිදා

Tribute to Legends අගෝස්තු 11 වැනිදා

by Thanushika
August 8, 2024 12:30 am 0 comment

ආදී ආනන්දිය 70 -75 කණ්ඩායම විසින් සංවිධාන කරන Tribute to Legends සංගීත ප්‍රසංගය මෙම අගෝස්තු මස 11 දා ප.ව. 7.00ට BMICH හිදී පැවැත්වේ.

හැත්තෑව අසුව දශකයේ ජනපි‍්‍රය ගායකයන් වූ ක්ලැරන්ස් විජේවර්ධන, සී.ටී. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි, එච්.ආර්. ජෝතිපාල, වොලී බැස්ටියන් සහ එම්.එස් ප්‍රනාන්දුගේ ගීතවලින් සමන්විත මෙම ප්‍රසංගයේ නර්තන වින්‍යාසය චන්දන වික්‍රමසිංහ රංගායතනය සහ E- Arena නර්තන කණ්ඩායමෙනි.

මෙම ප්‍රසංගය පවත්වනු ලබන්නේ ආනන්ද විද්‍යාලීය උසස් පෙළ සිසුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ව දිරිගැන්වීමට ආධාර පිණිසය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT