නිවස විදෙස් සිනමා TIME සඟරාව තේරූ පසුගිය දශක 10 හොඳම චිත්‍රපට 100

TIME සඟරාව තේරූ පසුගිය දශක 10 හොඳම චිත්‍රපට 100

by Thanushika
August 22, 2024 10:16 am 0 comment

ලොව සුප්‍රකට ‘TIME’ සඟරාව විසින් ලෝක සිනමාවෙි එතෙක් මෙතෙක් පසුගිය දශකයන් දහය තුළ බිහි වූ හොඳම චිත්‍රපට සියය (The 100 Best Movies of the Past 10 Decades) තෝරා තිබේ. මෙම චිත්‍රපට සියය ඒ ඒ දශකය ඇසුරින් චිත්‍රපට දහය බැගින් තෝරා ඇත්තේ ඇමරිකානු චිත්‍රපට විචාරිකාවක් වන’Stephanie Zacharek විසිනි. 1920 දශකයේ සිට 2010 වසර දක්වා දශක දහයක් පුරාවට ලෝක සිනමාව තුළ නිර්මාණය වූ චිත්‍රපට දස දහස් ගණනාවක් අතුරින් චිත්‍රපට සියයක් තේරීම දැවැන්ත අභියෝගයකි. ඒ ඒ දශකය තුළ බිහි වූ චිත්‍රපටවල චිත්‍රපටයේ සිනමාත්මක බව, ආඛ්‍යාන රටාවෙි ගුණාත්මකබව, සිනමා ගුණය පිරිපුන් අනුෂාංගික අංග ආදී නිර්ණායක ඔස්සේ ‘ටයිමි’ සඟරාව සඳහා සියවසේ හොඳම චිත්‍රපට 100 මෙසේ නමි කර ඇත.

මෙම ලැයිස්තුව සඳහා ලෝක සිනමාව තුළ සමිභාවනාවට පාත්‍ර වන ‘සිටිසන් කේන්'(1941), ‘බැටල්ෂිප් පොටෙිමිකින්’ (1925), ‘2001 : ඵනචජඥ ර්‍ණඤරඵඥ’ (1968) චිත්‍රපට ත්‍රිත්වය ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි. ඔිර්සන් වෙිල්ස්, චාලි චැප්ලින්, ඇල්⁣ෆ්‍රඩි හිචිකොචි, ප්‍රංශුවා ටෲෆෝ, යාන් ලුක් ගොඩාර්ඩි, විටිටෝරියා ඩී සිකා, අකිර කුරසාවා, සත්‍යජිත් රායි, ස්ටීවන් ස්පීල්බර්ග්, මාටින් ස්කෝසෙසෙ, ක්වින්ටින් ටැරැන්ටිනෝ, වොන්ග් කා වායි, ඩේවිඩ් ලින්චි, විමි වෙන්ඩර්ස් සහ අල්ෆොන්සො කුරාන් යනාදි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයන්ගේ චිත්‍රපට මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත. නමුත් ඉංග්මර් බර්ග්මාන්, ස්ටැන්ලි කුබ්‍රික්, රිඩිලි ස්කොටි, සර්ජ් ලියොන්, අබිබාස් කියරොස්තාමි සහ ආන්ඕරේ තර්කොවිස්කිගේ චිත්‍රපට එකක් හෝ මෙම ලැයිස්තුවට ඇතුළත් වී නොමැති වීම විශේෂත්වයකි.

1.The Cabinet of Dr. Caligari (1920)

2.Within Our Gates (1920)

3.The Kid (1921)

4.Orphans of the Storm (1921)

5.Nanook of the North (1922)

6.The Thief of Bagdad (1924)

7.Sunrise: A Song of Two Humans (1927)

8.The Passion of Joan of Arc (1928)

9.Steamboat Bill, Jr. (1928)

10.Pandora’s Box (1929)

11.I Am a Fugitive from a Chain Gang (1932)

12.Scarface (1932)

13.L’Atalante (1934)

14.The 39 Steps (1935)

15.Top Hat (1935)

16.My Man Godfrey (1936)

17.Holiday (1938)

18.Stagecoach (1939)

19.The Rules of the Game (1939)

20.Gone with the Wind (1939)

21.His Girl Friday (1940)

22.The Lady Eve (1941)

23.The Magnificent Ambersons (1942)

24.Mildred Pierce (1945)

25.Beauty and the Beast (1946)

26.Let There Be Light (1946)

27.The Best Years of Our Lives (1946)

28.Out of the Past (1947)

29.Black Narcissus (1947)

30.Bicycle Thieves (1948)

31.The Band Wagon (1953)

32.On the Waterfront (1954)

33.On the Waterfront (1954)

34.Seven Samurai (1954)

35.Pather Panchali (1955)

36.Nights of Cabiria (1957)

37.Vertigo (1958)

38.The 400 Blows (1959)

39.Imitation of Life (1959)

40.Rio Bravo (1959)

41.Some Like It Hot (1959)

42.Breathless (1960)

43.Psycho (1960)

44.Cléo from 5 to 7 (1962)

45.The Manchurian Candidate (1962)

46.The Leopard (1963)

47.Black Girl (1966)

48.Bonnie and Clyde (1967)

49.Night of the Living Dead (1968)

50.Shame (1968)

51.Army of Shadows (1969)

52.McCabe & Mrs. Miller (1971)

53.Last Tango in Paris (1972)

54.Celine and Julie Go Boating (1974)

55.Young Frankenstein (1974)

56.The Godfather Part II (1974)

57.Jaws (1975)

58.Jeanne Dielman, 23 Quai du Commerce, 1080 Bruxelles (1975)

59.Harlan County U.S.A. (1976)

60.Taxi Driver (1976)

61.Killer of Sheep (1978)

62.The Empire Strikes Back (1980)

63.Blow Out (1981)

64.E.T. the Extra-Terrestrial (1982)

65.Fast Times at Ridgemont High (1982)

66.The Night of the Shooting Stars (1982)

67.The Right Stuff (1983)

68.Sans Soleil (1983)

69.Blue Velvet (1986)

70.Moonstruck (1987)

71.Wings of Desire (1987)

72.Hard Boiled (1992)

73.Malcolm X (1992)

74.Carlito’s Way (1993)

75.Chungking Express (1994)

76.Before Sunrise (1995)

77.Dead Man (1995)

78.Irma Vep (1996)

79.Jackie Brown (1997)

80.All About My Mother (1999)

81.Beau Travail (1999)

82.The Circle (2000)

83.The Gleaners & I (2000)

84.In the Mood for Love (2000)

85.Yi Yi: A One and a Two (2000)

86.Mulholland Dr. (2001)

87.Far from Heaven (2002)

88.25th Hour (2002)

89.Children of Men (2006)

90.Marie Antoinette (2006)

91.Pan’s Labyrinth (2006)

91.Holy Motors (2012)

92.Only Lovers Left Alive (2013)

93.Under the Skin (2013)

94.Phoenix (2014)

95.Selma (2014)

96.I Am Not Your Negro (2016)

97.The Lost City of Z (2016)

98.Moonlight (2016)

99.Little Women (2019)

100.Once Upon a Time in…Hollywood (2019)

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT