166
ධනුෂ්ක රේමන්ගේ නවතම අධ්‍යක්ෂණය වන සේමිණි ඉද්දමල්ගොඩ සහ අතුල ඉද්දමල්ගොඩගේ නිෂ්පාදනයක් වන The Lake ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කරන අලුත්ම සිංහල ටෙලි නාට්‍යයයි. එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ. සෞම්‍ය ලියනගේ, සේමිණි ඉද්දමල්ගොඩ, ජගත් චමිල ඇතුළු ජනප්‍රිය නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.