නිවස කළා පුවත් The Asia’s Icon Award 2024 හොඳම ගායිකාව කාංචනා අනුරාධිට

The Asia’s Icon Award 2024 හොඳම ගායිකාව කාංචනා අනුරාධිට

by Thanushika
August 29, 2024 9:07 am 0 comment

මෙරට සංගීත ක්ෂේත්‍රයේ වඩාත් ආකර්ෂණීය සිත දිනා ගෙන සිටින වර්තමානයේ මෙරට තාරුණ්‍යයේ ක්‍රෂ් එක ලෙස බොහෝ දෙනා හඳුන්වන කාංචනා අනුරාධි යොවුන් ගායන ශිල්පිනිය පසුගියදා ආසියාවේ කැපී පෙනෙන හොඳම ගායිකාව බවට පත්විය. ඒ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේහිදී පැවති The Asia’s Icon Award 2024 සම්මාන උළෙලේදීය.

ආසියානු මහද්වීපයේ පුරා විසිරී සිටින එක් එක් ක්ෂේත්‍රවල නියැලී සිටින පුරෝගාමීන්, කැපී පෙනෙන සමාගම් හා සුවිශේෂී පුද්ගලයන්ගේ ජයග්‍රහණයන් අගය කරනු වස් The Asia’s Icon Award 2024 පවත්වනු ලබයි. මෙවර සම්මාන උළෙලේදි ලාංකේය කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින යොවුන් ගායන ශිල්පිනි කාංචනා අනුරාධිට මෙවර සම්මානයට හිමිකම් කියන්නට ලැබුණේය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT