වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
අහිමි මතක 100 pays my prince
සතියේ සෑම දිනකම රාත්‍රී 7.30ට
ජුනි 8, 2023

හරවත් විදෙස් ටෙලි වෘත්තාන්ත රැසක් ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කළ ජාතික රූපවාහිනී නාළිකාව සුජාත දියණිය, යහපත් මහරජ, ඉසිවර වෙදැදුරු, ඒ නුඹ නිසා, සසර කින්නරාවි, ආදී ටෙලි වෘත්තාන්ත මාලාවකින් පසු ඇරඹෙන නවතම කොරියානු ටෙලි වෘත්තාන්තය ‘අහිමි මතක 100 pays my prince
සෑම සතියේ දිනකම රාත්‍රී 7:30 ට විකාශය වෙයි.