නිවස කළා පුවත් Sri Lanka Top 100 සම්මාන රාත්‍රිය

Sri Lanka Top 100 සම්මාන රාත්‍රිය

by Thanushika
September 19, 2024 12:30 am 0 comment

Sri Lanka Top 100 සම්මාන රාත්‍රිය, පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. එහිදි 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියාට හිමිවන සම්මානය, ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහට මෙවර පිරිනැමිය. ඔටෝ ඒසියා සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය ත්‍රිශංගී සොනාලිගේ අතින් එම සම්මානය පිරිනැමුණු අතර එම අවස්ථාවට කොළඹ මහා රෝහලේ හෙද අධ්‍යක්ෂිකා පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය ද සහභාගී විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT