නිවස කළා පුවත් Solo Town ගීත එළිදකී

Solo Town ගීත එළිදකී

by Thanushika
August 22, 2024 9:13 am 0 comment

චතුරංගන ද සිල්වා සහ සහන් වික්‍රමආරච්චි සම අධ්‍යක්ෂණයක් වන සෝලෝ ටවුන් සිනමාපටයේ ගීත එළිදැක්වීම පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙදින නිෂ්පාදනයෙන් දායක වූ සහ රංගනයෙන් දායක වූ සියලුම නළු නිළියන්ද එක්ව සිටියහ.

නිෂ්පාදනය – උදිත කුරේ, සෙව්වන්දි වීරසිංහ, කතාව සහ තිර රචනය – චතුරංගන ද සිල්වා, අයේශා ජයරත්න, ප්‍රසාදි අබේගුණරත්න, කැමරා අධ්‍යක්ෂණය – සහන් වික්‍රමආරච්චි, දෙවන කැමරාකරණය – පුෂ්පිත නිර්මාල්, සංස්කරණය – ළහිරු මධුසංඛ, වර්ණ සංයෝජනය – යශෝධ දනුපම, ශබ්ද සැකසුම හා සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි, අංග රචනය – හර්ෂ මංජුල, සහය අධ්‍යක්ෂණය – සොඳුරු ලොකුපෝතාගම, ෂර්මිලා ප්‍රනාන්දු, රවිශංක ගමගේ, කලා අධ්‍යක්ෂණය – මධුරංග මාරසිංහ අයේශා ජයරත්න, නිෂ්පාදන කළමනාකරණය – කවීන්ද්‍ර ගංගීත්, පසුබිම් සංගීතය, ගී තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය හා සංගීත සංයෝජනය – චතුරංගන ද සිල්වා, ගී පද රචනය – ශෙහාන් ගලහිටියාව, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, ගිහාන් චාමික රේරූ, පාෂි, ගීත ගායනය – බාචි සුසාන්, සුපුන් පෙරේරා, කාන්චනා අනුරාධි, මිහිඳු ආරියරත්න, රයිනි චාරුකා, ෆැලන් ඇන්ඩ්‍රියා, රවීන් කනිෂ්ක, චරිත් සුරිත්, සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම, පාෂි, නර්තන වින්‍යාසය – සුපුන් අබේරත්න, දෙබස් පටිගත කිරීම – පුබුදු ධනංජය වනිගසේකර, විශේෂ ශබ්ද ප්‍රයෝග – ඩබ්.ජී. පොඩිරත්න, දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය – ශෙහාන් බොබී, කැමරා නාභිගත කිරීම – එස්.ඒ. රංජිත් රූපසිංහ, තරිඳු සඳරුවන්, ග්‍රැෆික් නිර්මාණකරණය – ආකාශ් හේවාරත්න, සජීවීකරණය – ඊශ්වර ප්‍රභාත්, තිනෙත් වීරසිංහගෙනි.

රවීන් කනිෂ්ක, සහන්යා වැල්හොෆ්, මිචෙල් දිල්හාරා, සේමිණි ඉද්දමල්ගොඩ, සුජීව ප්‍රියලාල්, මහින්ද විමලසිරි, අකලංක ප්‍රභාශ්වර, චමීෂා දිසානායක, නිවර්තනා දේවගේ, සංජනා දිසානායක, යුලාන් ඩ්‍රිව්, හේෂාන් ප්‍රනාන්දු, නොනිම් හසන්ත, පහන්දි වල්පිට, තිරුකුමාර්, පවිත්‍රා වික්‍රමසිංහ, තරංගා බුලත්සිංහල, චමල් දිසානායක, කනිෂ්ක වීරබාහු, රංජිත් අබේසූරිය, හිරුෂාන් හෙට්ටිආරච්චි, රංගන වීරසිංහ, දුලීකා මාරපන, ෆැලන් ඇන්ඩ්‍රියා, රැෆෙල්ලා ප්‍රනාන්දු, උපුල් ලියනගේ, ලොරෙන්සා නලිෂානි, මිහිඳු ආරියරත්න, සුපුන් අබේසිංහ රංගනයෙන් එක්වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT