Home » Silver Screen Hits’ 24 වැනිදා

Silver Screen Hits’ 24 වැනිදා

by Thanushika
August 14, 2025 12:30 am 0 comment

හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූ ගීත රැසකින් සමන්විත Silver Screen Hits ප්‍රසංගය අගෝස්තු 24 වැනිදා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහි සංගීතය චන්දිමාල් ප්‍රනාන්දු විසිනි.

කොළඹ ආනන්ද විද්‍යාලීයය උසස් පෙළ ගුරුභවතුන්ට උපහාර පිදීමේ උලෙළට ආධාර පිණිස පවත්වනු ලබන Silver Screen Hits ආදි ආනන්දීය 70-75 කණ්ඩායමේ ඉදිරිපත් කිරීමකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT