128
ආචාර්ය සෝමරත්න දිසානායකයන් විසින් තිර රචනය කොට අධ්යක්ෂණය කරනු ලබන රේණුකා බාලසූරිය සහ ෂෙහාන් සපරමාදු නිෂ්පාදනය කළ නවතම සිනමා පටය RAPIST සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි. මේ සඳහා සිනමා පටයට දායක වන රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.


