වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
ගුත්තිල 100යි ආදායම 930යි
සැප්තැම්බර් 14, 2023

සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ හරේන් නාගොඩවිතාන හා තිළිණි ද සිල්වා නිෂ්පාදනය කළ ‘ගුත්තිල’ සිනමාපටය දින 100 පසුකරයි.
තිරගත වීම දින සියය පසු කරන විට ‘ගුත්තිල’ සිනමාපටයේ ආදායම රුපියල් ලක්ෂ 930 ඉක්මවා ගොස් ඇත. මේ වන විටත් දිවයින පුරා ප්‍රදර්ශනය වන අතර විදේශීය රටවලද අතිසාර්ථක ලෙස ප්‍රදර්ශනය වේ. සිනමා ශාලා වෙන්කරගත් පාසල් ළමුන් සඳහා උදෑසන දර්ශනය පැවැත්වේ. දින 100 පසු කිරීමත් සමඟ සිනමාපටයට දායක වුණු ශිල්පීන්ට සහ සිනමා ශාලා හිමියන් ඇගයීමට නොබෝ දිනකින් බලාපොරොත්තු වන බව එහි නිෂ්පාදක කණ්ඩායම සරසවියට පැවසීය.