වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
ෆ්‍රෙඩී රාත්‍රිය පානදුර පුරහලේදී
සැප්තැම්බර් 7, 2023
ආසියානු මිත්‍රශීලී කලා පදනම ප්‍රධාන දායකත්වයෙන් ෆ්‍රෙඩී සිල්වා අනුස්මරණ පදනම සහ මොරටුව කලා එකමුතුව ඉදිරිපත් කරන ෆ්‍රෙඩී රාත්‍රිය සැප්තැම්බර් 09 වැනි දා සවස පානදුර පුරහලේ දී පැවැත්වේ. කපිල කෝසලගේ සංගීතයට එස්.කලාවතී, චාන්දනී ෆ්‍රෙඩී සිල්වා ප්‍රගීත් සිල්වා, චමල් වර්ණකුල එදින ගීතවත් වෙති. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමඟ රවී සිරිවර්ධන ගීත විචාරයෙන් එකතු වන අතර කථනය මහේෂ් නිශ්ශංකගෙනි.