වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
පොසොන් පොහොය නිමිත්තෙන් ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි
මැයි 18, 2023

1903 වසරේදී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිර්මාණය කරන ලද ‘සිරිසඟබෝ’ නාට්‍යයට ඇතුළත් වූ ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් වශයෙන් නම් කර ඇත. නීතිඥ ජෝන් ද සිල්වා විසින් පද රචනය කර ඇති මේ ගීතයෙහි තනු නිර්මාණය විශ්වනාත් ලෞජි ගෙනි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් පසුගිය දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම තීන්දුව ගනු ලැබ ඇත.