වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday
ජනකරළිය මුද්‍රණද්වාරයෙන්
නොවැම්බර් 25, 2021

ගමින් ගමට ගිය රංග යාත්‍රාව 'ජනකරළිය' සහමුලින් අලළා රංග මනුප්‍රිය ලියූ පර්යේෂණ කෘතියේ සිංහල දෙමළ ඉංග්‍රීසි ප්‍රකාශන දොරට වැඩුම සහ මතක පොතේ ජනකරළිය යූ- ටියුබ් සහ වෙබ් නාළිකා එළිදැක්වීමේ සම්මන්ත්‍රණය නොවැම්බර් 28 වැනිදා සවස 4.00 ට zoom ඔස්සේ පැවැත්වේ. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සෞම්‍ය ලියනගේ, නිපුණි ශාරදා, සාමිනාදන් විමල්, රංග මනුප්‍රිය, පරාක්‍රම නිරිඇල්ල, අදහස් දක්වන අතර ජයනාත් බණ්ඩාර සම්මන්ත්‍රණය මෙහෙයවයි.