වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
දෙරටක කෙටි සිනමා උලෙළයන් දෙකක් අයැදුම් පත් අන්තර්ජාලයේ
තුර්කියේ යූනුස් එමර් කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා සිනමාකරුවන්ට මේ දිනවල අයැදුම් කළ හැකි බව ජාතික චිත්‍රපට සංස්ථාව දන්වා සිටියි. මෙහි ඔන් ලයින් අයම්පත් පහත ලිපිනයෙන් ලබා ගත හැක.
හෝ http//bulut.yee.org.tr/s/SQsxF6qyklmS7Xs
එමෙන්ම පිලිපිනයේ මැනිලා නුවර පැවැත්වෙන ලව් ලයිෆ් නම් සෞඛ්‍ය හා පාරිසරික වැඩ සටහන සඳහා ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණ ඉදිරිපත් කිරිමේ හැකියාව පවතී. ඒ සඳහා ලිපිනය
හෝ www.lovelifeinfectious.mystrikingly.com යන්නයි. මෙම සිනමා උලෙළයන් පිළිබදව ජාතික චිතපට සංස්ථාව දැනුවත් කර ඇත්තේ තුර්කියේ අන්කාරා නුවර හා පිලිපිනයේ මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කර්යාල මඟින් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහාය.