රුචිරා දේවි අද එයි

ජුනි 1, 2023

 

 

 

 

1980 බිහිවූ මිණි සලඹ නාට්‍යයෙන් වසර හතළිහකට පසුව බිහිවන නාඩගම් ශෛලියේ නූතන නාඩගම, රුචිරා දේවි වේදිකා නාට්‍යය අද (ජුනි 01 දා) සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් රචනා කර නිෂ්පාදනය කර ඇති රුචිරා දේවි වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය හා නාට්‍ය අධ්‍යක්ෂණය විශාරද පැතුම් දනන්සූරියගෙනි.