115
රිත්වික් ඝටක්ග්ගේ Meghe Dhaka Tara සිනමා පටය 25 වැනි දින ජාතික චිත්රපට සංස්ථාවේ ජෝ අබේවික්රම ශාලාවේදී සවස 4.00ට තිරගත වේ. එදින සිනමා කථිකාව සඳහා සිනමා අධ්යක්ෂිකා සුමති සිවමෝහන් සමඟ සමීර තිලකවර්ධන එක්වේ. නමාවට ලැදි සියලු දෙනාට විවෘත ආරාධනයකි.