kk live in concert

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

විශාරද කසුන් කල්හාර සහ විශාරද කුෂාණි සඳරේකා විසින් පළමු වතාවට පවත්වනු ලැබූ KK Llve in concert ප්‍රසංගය පසුගිය දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
කුෂානි සඳරේකාගේ සංකල්පයකට අනුව විශාරද කසුන් කල්හාර සමඟ පහන් සංදීප හා සචිත්‍ර ප්‍රනාන්දු ගේ සංගීත අධ්‍යක්ෂණයට නර්තන වින්‍යාසය විශාරද කුෂාණි සඳරේකා, මද්‍රිකා ස්වර්ණතිලක, රලන්ත ප්‍රමුදිත ගෙනි. පිටපත හා කථනය ඔෂධ ගුණරත්න ගෙනි.

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT