Home » JP Cineplex විවෘත වූ දා

JP Cineplex විවෘත වූ දා

by Thanushika
July 24, 2025 9:20 am 0 comment

ජනිත් ප්‍රසන්න විතානගේ සංකල්පයක් ලෙස JP cineplex නවතම සිනමා සංකීර්ණය පසුගියදා අංක 377, පේරාදෙණිය පාර, මහනුවර Odel mallහිදි ජනගත කෙරිණි. කලාකරුවන් හා සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිනමා ශාලා හතර විවෘත කෙරිණි. ප්‍රේක්ෂක ඔබට අමරණීය මතකයන් එක් කරන අපූරු සිනමා රසවින්දනයක නැවුම් අත්දැකීමක් ගෙන දෙන සිනමා සංකීර්ණයකි, JP cineplex. සිනමාලෝලින්ගේ පැමිණීමෙන් නවීන තම සිනමා ශාලා හතරම පිරී ඉතිරී යමින් එදින පළමු දර්ශනය ලෙස ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ දේවි කුසුමාසන තිරගත කෙරිණි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT