නිවස කළා පුවත් Flashback Junior Night හෙට

Flashback Junior Night හෙට

by Thanushika
August 15, 2024 7:19 am 0 comment

පිළියන්දල මධ්‍ය විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පාසල් ව්‍යාපෘති අරමුදලට ආධාර පිණිස සංවිධාන කරන Junior Night with Flashback සංගීත ප්‍රසංගය හෙට16 රාත්‍රි පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. Blash back සංගීතයට සේනානායක වේරලියැද්ද, සෙව්වන්දි රණතුංග, නිලාන් හෙට්ටිආරච්චි, මනේජ් සංජය සමඟ මංගල ඩෙනෙක්ස් ගායනයෙන් එක්වෙති. නර්තනය De with Noor ගෙනි. එදින ප්‍රසංගය Food Stall, Fun Games වලින්ද සමන්විතය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT