වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සිංහල චිත්‍රපට නාමාවලිය - සාම කුමරුගේ කතාව

2019 මැයි 31
ඉදිරිපත් කිරීම – ගුත්තිල
අධ්‍යක්ෂණය – නිශාන්ත සෙනෙවිරත්න
නිෂ්පාදනය, තිර රචනය – යූ. ඒ. පල්ලියගුරු
කතාව - පන්සිය පනස් ජාතක කතා ඇසුරෙනි
සහය අධ්‍යක්ෂණය – ලහිරු පුෂ්පකුමාර, චාමර මධුසංඛ
කැමරාකරණය – ජානක මාපිටිය, උපුල් ප්‍රජාත්
ආලෝකකරණය - සංකල්ප හෙට්ටිආරච්චි
සංස්කරණය, ශබ්ද පරිපාලනය, දෘශ්‍ය ප්‍රයෝග සහ වර්ණ සංකලනය – නිරෝධ වෙරංග
අංග රචනය – අපේක්ෂා සෙව්වන්දි
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – අජිත් රෝහණ
නිෂ්පාදන කළමනාකරණය - සචින් ෆොන්සේකා, නාමල් ගමගේ
හඬ කැවීම් – දයා වයමන් (විමල් කුමාර ද කොස්තා වෙනුවෙන්)
රේඛිය නිෂ්පාදනය – එච්. එම්. දයානන්ද
පසුතල නිර්මාණය – රවින් පෙරේරා
කලා සහය - සුරංග ප්‍රදීප
සංගීත අධ්‍යක්ෂණය – මහේෂ් ජයවර්ධන
ගීත රචනය – උදාර පල්ලියගුරු
ගීත ගායනය – ඔනෙල් දම්සත්
ඇතුළත් වූ ගීත සංඛ්‍යාව - 01
01. හිරු දෙවියන්ගේ
රඟපෑ නළු නිළියන් – වමිල් කුමාර ද කොස්තා, රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි, නාලක දළුඅත්ත, හිමායා බණ්ඩාර, දිනෙත් ද සිල්වා, නන්ද වික්‍රමගේ, දේශප්‍රිය බණ්ඩාර, රහල් බුලත්සිංහල, අශෝක ප්‍රියදර්ශන, ශාන් ෆෙනැන්ඩෝ
ළමා නළු නිළියන් – දිමිත්‍රි පල්ලියගුරු, ධීර්ථ පල්ලියගුරු, අකාශ් ගුණතිලක, රිසෝන් ලෙහංසා