වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
නිරාවරණය, හදවතේ කතාව, දාස්පෙති, ගර්භණී, නිම්නැති, සුව අරණ යන ආදී ටෙලි නාට්‍යවලද සූර්යා, මේක පුදුම කතාවක් යන චිත්‍රපටවලද වෙළෙඳ දැන්වීම් හා මියුසික් වීඩීයෝ රාශියකද රංගනයෙන් දායක වී ඇති කාංචනා නව පරපුරේ සුප්‍රකට නිළියකි.