නිවස කළා පුවත් Dust Child දූවිල්ලෙන් උපන් දරුවෝ

Dust Child දූවිල්ලෙන් උපන් දරුවෝ

by Thanushika
October 17, 2024 12:30 am 0 comment

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ලේඛක රෝහණ වෙත්තසිංහ විසින් පරිවර්තනය කළ නවතම කෘතිය ‘Dust Child ⁣දූවිල්ලෙන් උපන් දරුවෝ’ කෘතිය පසුගිය දින සරසවි ප්‍රකාශනයක් ලෙස ජනගත කෙරිණි. එහි මුල්ම පිටපත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මහාචාර්ය සෝමරත්න බාලසූරිය වෙත පිරිනැමිණ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT