48
චිත්‍රාල් ද මැල්ගේ නිෂ්පාදනයක් වන වින්ද්‍යා හාරිස්පත්තුවගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන Dare Devil පසුගිය දින රුපගත කිරීම ඇරැඹිණි. Dare Devil Angel චිත්‍රපටයට සම්බන්ධ වන නවක ශිල්පීන් වෙනුවෙන් පිළියන්දල වින්රිච් හෝටලයේදී පසුගිය දා විශේෂ පුහුණු වැඩමුළුවක් ද පැවැත්වෙණි. මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ Dreamy World Film සමඟ එක්ව නිර්මාණය කරන චිත්‍රපටයකි. මෙහි රූගත කිරීම් වලින් 80% ක් පමණ සිදුකරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වීම විශේෂත්වයකි.