16
Ceylon Artists Council වෙබ් අඩවිය පසුගිය දින මුදා හැරිණ. කොළඹ ලයිට් හවුස් පරිශ්රයේදී පැවති මෙම උත්සවයට එහි සභාපති සේනක විජේසිංහ ප්රමුඛ සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගි වූ අතර අර්ජුන රණතුංග, මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. මේ සඳහා අනුග්රහකත්වය දැක්වූයේ සුසිත මනෝජ්ය.