2025 Silver Screen සම්මාන උලෙළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේදි පැවැත්විණි. ජනපි‍්‍රය නිළි සනෝජා බිබිලේගේ සංකල්පයක් අනුව සිව්වන වරට පවත්වනු ලැබූ …
කළා පුවත්
-
-
ප්‍රවීණ ගායන ශිල්පී විශාරද නිරෝෂා විරාජිනියගේ විරාජිනී ගී ප්‍රසංගය හෙට 20 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. සුගත් හෙට්ටිආරච්චිගේ සංගීත අධ්යක්ෂණයට කථනයෙන් කැලුම් ශ්‍රී මාල් එක්වේ.
-
කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා කලා ලොවට පිවිසි සප්නා රත්නායක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඕ ශ්‍රේණියේ සරල ගී ගායිකාවකි. ඇගේ නවතම ගීතය හුස්මේ පවා පසුගිය දින ජනගත …
-
ශ්‍රී ලංකාව තුළ උසස් තත්ත්වයේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ අරමුණින් ඉදිවූ Dreamline Productions ආයතනය පසුගිය දා යාපනය, නීර්වේලි හිදී අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දීය අධ්යක්ෂ අමීර්, රංගන ශිල්පිනියන් වන ස්වසිකා සහ සංජානා …
-
ප්‍රකට අධ්යක්ෂ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන හවුස් ෆුල් චිත්‍රපටය පසුගියදා සිට ර්ර්‍ථධ් මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹිණ. තව්තිසා චිත්‍රපට වෙනුවෙන් මොහාන් පෙරේරා …
-
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සංවිධානය කරන සංහිඳ පාමුල 2025 ප්‍රියන්ත රන්ජන්ගේ සල්ලි අරං හොරු ඇවිදින් වේදිකා නාට්‍යය (අද) දොළොස් වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී පස්වරුවේ …
-
ප්‍රවීණ නර්තන ශිල්පී නර්තනාචාර්ය නිලාන් මලිගැස්පගේ NCDDA නර්තන ආයතනයට වසර තිස් එකක් පිරීම නිමිත්තෙන් නිර්මාණය කළ Mount Love ena story ලොවීනාගේ ආදර කතාව බැලේ නර්තන ප්‍රසංගය එළඹෙන 18 වැනිදා පස්වරුවේ …
-
සකුරී තලගහගේ ගේ ප්‍රථම නිර්මාණ කාව්‍ය සංග්‍රහය සිතින් නෙළු ප්‍රේමයේ සහස්පත් දොරට වැඩීම එළඹෙන 22 වැනි ඉරුදින සවස 2 ට මාකුඹුර අධිවේගී බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ප්‍රධාන ශාලාවේදී සිදුකරනු ඇත.
-
ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද ප්‍රදීපා ධර්මදාසගේ නවතම ගීතය ඇසේ බණ පද පසුගිය පොසොන් පෝය දින නිමිති කොට ගෙන ජනගත කෙරිණි. පද රචනය නෙළුවාකන්දේ ඤණානන්ද හිමි විසින් සිදු කරන ලද අතර …
-
ප්‍රවීණ සංගීතවේදි වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන අමරණීය හැන්දෑව සජීවි ගී ප්‍රසංගය ජුනි 14 වැනිදා ප.ව.07.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. කසුන් කල්හාර, සුභානී අමරදේව, සසිකා …