ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකෙන මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායක, සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශය කරමින් ප්‍රේක්ෂක රස වින්දනය …
කළා පුවත්
-
-
බොදු බැති ගී හි අමරණීය සටහනක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී අප අතරින් වෙන්ව ගිය අල්හාජ් මොහිදීන් බෙග්ගේ පුත් ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවේ. බුද්ධශාසන, …
-
සම්බන්ධතා සහිත ප්‍රවීණ සම්මානනිය නිර්මාණවේදී චන්ද්‍රන් රත්නම් ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන රිෂානා (RIZANA – A CAGED BIRD) චිත්‍රපටයේ නාමය නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි සිදු කෙරිණ. ජනප්‍රිය …
-
දෙරටක සිනමාවේ ප්‍රවීණයන් දෙදෙනෙකුගේ අහඹු හමුවීමක් පසුගියදා සිදුවිය. ඒ, දමිළ සිනමාවේ සුපිරි තරුවක් වූ මෝහන් ලාල්, ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ පේට්‍රියට් හී රූගත කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී. …
-
කාංචනා අනුරාධිගේ නවතම ගීතය වන රඟනා පසුගිය දින PVR සිනමා සංකීර්ණයේදී ජනගත කෙරිණි. මේ සඳහා සංගීත ක්ෂේත්රයේ විශාල පිරිසක් සහභාගී වූ අතර ගීතය සඳහා දායක වූ සියලු දෙනා එක්ව ඇයගේ …
-
ශාන් ජයරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ, මහීතුරු නපධඤභජබඪධද වෙනුවෙන් වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයක් වන සෝණා සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින ර්‍ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා සිනමා පටයට දායක …
-
1970 හා 1975 වසර මුල්කර ගනිමින් සිව්වන වරට පවත්වනු ලැබූ සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළ පසුගියදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ලෝටස් ශාලාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය …
-
ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයක් වන හිරන්න්යා පෙරේරාගේ නවතම නිෂ්පාදනය වන නෙලුම් කුලුන දින 100ය සපුරමින් වාර්තා රැසක් තබා ඇත. වසර 17 කට පසු ලොව ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උලෙළකදී – Black …
-
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශ කරමින් ප්‍රේක්ෂක රස වින්දනය …
-
වසර දහයකට පසු ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි හා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් නෙතු දැහැන් ප්‍රසංගය සමඟ යුරෝපා සංගීත සංචාරයක එක්ව සිටිති. එහි තෙවැනි ප්‍රසංගය ලෙස එළඹෙන 21 වැනිදා ප්‍රංශයේ …