මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ බහුචිතවාදියා සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ One Galle fFce PVR සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයන්ගේ සංවිධානය ඉදිරිපත් කිරීමකී. [email protected]
කළා පුවත්
-
-
සිනමා පට 54ක සහය අධ්‍යක්ෂකවරයකු වන ප්‍රදීප් මහේෂ් ලියනගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘මීටරේ’යි. එහි මුහුරත් උලෙළෙ පසුගිදය දින කොළඹ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා කිවුලේගෙදර ධර්මධජ ස්වාමීන්වහන්සේ, …
-
තේජා ඉද්දමල්ගොඩගේ අවසන් අධ්‍යක්ෂණය ද තුසිත ජයසේනගේ දෙවැනි සිනමා නිෂ්පාදනයද වනුයේ ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටයයි. ශශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට …
-
චිත්‍රාල් ද මැල්ගේ නිෂ්පාදනයක් වන වින්ද්‍යා හාරිස්පත්තුවගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන Dare Devil පසුගිය දින රුපගත කිරීම ඇරැඹිණි. Dare Devil Angel චිත්‍රපටයට සම්බන්ධ වන නවක ශිල්පීන් වෙනුවෙන් පිළියන්දල වින්රිච් හෝටලයේදී …
-
ලලිත් රත්නායකගේ නවතම අධ්‍යක්ෂණය වු ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කළ රිවස්ටන් චිත්‍රපටය මෙවර චීනයේ ෂැංහයි සිනමා සම්මාන උලළේදී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට සමත් විය. ලලිත් රත්නායක සමඟින් නිලන්ත පෙරේරා හොඳම තිර …
-
රංගන ශිල්පිනියක හා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන ආශා විතානගේ අධ්‍යක්ෂණය කළ කුලුඳුල් කෙටි චිත්‍රපටය ‘මේ නිසා’ ඉන්දියාවේ බටහිර බෙංගලයේ කලිනාට් හි පසුගියදා පැවති බැංගෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී 2025 හොඳම සිනමාකරුවා …
-
මහේෂ් මුණසිංහගේ නවතම සිනමා පටය සූර්යාහි විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. දිනේෂ් මුතුගලගේ නිෂ්පාදනයක් වන මෙහි ජනිත් වික්‍රමසිංහ, නිහාරී පෙරේරා, දිල්හානි අශෝකමාලා, මයික් …
-
සිනමා පට 54ක සහය අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රදීප් මහේෂ් ලියනගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘මීටරේ’යි. එහි මුහුරත් උලෙළෙ පසුගිය දින කොළඹ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙ අවස්ථාව සඳහා කිරිබත්ගොඩ ධර්මධජ ස්වාමීන්වහන්සේ, …
-
ධනුෂ්ක රේමන්ගේ නවතම අධ්‍යක්ෂණය වන සේමිණි ඉද්දමල්ගොඩ සහ අතුල ඉද්දමල්ගොඩගේ නිෂ්පාදනයක් වන The Lake ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කරන අලුත්ම සිංහල ටෙලි නාට්‍යයයි. එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී …
-
ශ්‍රී ලංකා පත්රකලා සංගමය විසින් සිය 70 වැනි සංවත්සරයට සමගාමීව මෙරටේ ප්‍රවීණ සහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් උදෙසා සංවිධානය කරනු ලැබු ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර උළෙල වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම …