30 වැනි කැලීන් සුමති සම්මාන උලෙළ පසුගියදා සම්භාවනිය අමුත්තන් හා කලාකරුවන්ගේ සහාභාගිත්වයෙන් කොළඹ මෝනාර්ච් ඉම්පීරියල් හෝටලයේදි පැවැත්විණි. ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්රවල නිරත මාධ්‍යෙව්දින්. කලා ශිල්පීන්, රැසකට මෙහිදී සම්මාන …
කළා පුවත්
-
-
ජනිත් ප්‍රසන්න විතානගේ සංකල්පයක් ලෙස JP cineplex නවතම සිනමා සංකීර්ණය පසුගියදා අංක 377, පේරාදෙණිය පාර, මහනුවර Odel mallහිදි ජනගත කෙරිණි. කලාකරුවන් හා සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිනමා ශාලා හතර විවෘත කෙරිණි. …
-
අප නිතර නිතර කතා කරන්නේ සිංහල සිනමාව ගැන පමණි. එහෙත් අපේ රටේ අමතක කළ නොහැකි , ඉතා සුන්දර සිනමා නිර්මාණ බිහිකරන පිරිසක් ලෙස ශ්‍රී ලාංකික දෙමළ සිනමා සහෘදයන් හැඳීන්විය හැකිය. …
-
ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පියකු, ගායකයකු වන රොඩ්නි වර්ණකුල විසින් රචිත ‘රොඩ්ඩාගේ වර්ණකුලය’ කෘතිය ජනගත කිරීම එළැඹෙන 30 වැනි බදාදා ප.ව. 4.00 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කෘතිය ඔහුගේ ස්වයං …
-
Wifi Live music band සංගීතයට දිවයිනේ ජනකාන්ත ගායක ගායිකාවන් රැසක් ගී ගයන සංගීත ප්‍රසංගය ජූලි 27 වැනිදා සවස 5.00ට මහරගම අපේක්ෂා රෝහලේදි පැවැත්වේ. ප්‍රධාන ආරාධිත අමුත්තා වනුයේ අපේක්ෂා රෝහලේ අධ්යක්ෂකතුමාය.
-
තිස් වසරක් සිට අඛණ්ඩව ලංකාදීප පුවත්පතේ සිනමා කලා පිටුව වන රසවින්දන සංස්කරණය කරන විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් පසුගියදා ඒෂියා මිරකල් 2025 සම්මාන උලෙළදී තෙවැනි වතාවටත් වසරේ ජනප්‍රියතම කලා පිටුවට හිමි …
-
නර්තනාචාරිනි ඉරෝෂිණි ජයසුන්දර යටතේ රාගම, බටුවත්ත ‘ලසිනි රංගායතනයේ’ ශිල්ප හදාරන සිසුවියන්ගේ ‘නූපුර මේලා’ නර්තන ප්‍රසංගය පසුගියදා (ජූනි 20) සන්ධ්‍යාවේ කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේදී මහාචාර්ය මුදියන්සේ දිසානායක සහ චන්ද්‍රකාන්ති ශිල්පාධිපති …
-
ප්‍රේක්ෂක ඔබට අමරණීය මතකයන් එක් කරන අපූරු සිනමා රසවින්දනයක නැවුම් අත්දැකීමක් ගෙන දෙන “JP cineplex නවතම සිනමා සංකීර්ණය එළඹෙන 19 වැනිදා ප.ව.04,00ට අංක 377, පේරාදෙණිය පාර, මහනුවර Olel mallහිදි කලාකරුවන් …
-
බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ගීත ගායනය වාදන තරගාවලියේ අයදුම් පත් කැඳවීම මේ වන විට ආරම්භ කොට ඇත. එහි මූලික …
-
වේදිකා, ටෙලි නාට්‍ය, සිනමා අංගරචනා ශිල්පිනි සඳමාලි නේල් ආරියරත්නගේ නවතම නේපත්‍යාගාරය පසුගිය දින කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත විය. [email protected]