සම්මානනිය කලා ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ඇගැයීම පසුගියදා කැස්බියන්ස් – කැස්බෑව සෞන්දර්යයේ ශක්තිය සංවිධානය මඟින් කැස්බෑව නගරසභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. 1980 දශකයේ සිට වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේ රංගනය, අංග …
කළා පුවත්
-
-
චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Father ‘ චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතය. 70 – 90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘ජ්චබඩඥප’ චිත්‍රපටයේ පළමු …
-
දමිත් විජයතුංග නැවතත් සිනමා තිරයේ සිංහල සිනමාවට නැවුම් බවක් එක් කරමින් නිර්මාණය වූ Hello From The Other Side චිත්‍රපටය ජූලි 31 වැනිදා (අද) සිට දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට …
-
රංගන සහ ගායන ශිල්පී ලක්ෂ්මන් කුමාරතුංග විසින් එච්.ආර් ජෝතිපාලයන්ගේ 38 වැනි ගුණසැමරුම නිමිත්තෙන් පවත්වන ලද සුමියුරු ගී රාවේ ජෝති උපහාර ගී ප්‍රසංගය පසුගිය දා මාලඹේ ප්‍රාදේශිය ලේකම් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. එදින …
-
ප්රවිණ සම්මානිත සිනමා සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂ දයාරත්න රටගෙදර නවතම ටෙලි නිර්මාණය තුත්තිරිමල් හී මුහුරත් උලෙළ පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේදි කලා ශිල්පීන් සහ විශේෂ ආරාධිතයන් පිරිවරා පැවැත්විණි.
-
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ විධායක සන්නිවේදක, වැඩසටහන් අංශ ප්‍රධානී ඉන්ද්‍රසිරි සුරවීරගේ ඇගැයුම් උලෙළ සහ උපන්දින සැමරුම පසුගිය දින Hotel Ramreachහී දී පැවැත්විණි. මේ සඳහා මහා සංඝරත්නය …
-
ලාංකේය කලාවේ හා සංස්කෘතික දියුණුව අරමුණු කරගනිමින් 2021 වර්ෂයේදී ආරම්භ කරන ලද විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමයේ 2025- 2026 වර්ෂ සඳහා නව නිල මඬුල්ලක් තේරී පත් විය. ආර්. එම්. ලතීෆ් …
-
එන්. අරවින්දන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුඩ් ඩේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඉන්දීය නළු නිළියන් සමඟ පසුගියදා ර්‍ථඍඅ සිනමාහලේදී පැවැත්විණ. පෝර්නා ජේ. එස් මයිකල් විසින් තිර රචනය කර ඇති මෙම ඉන්දියානු …
-
සුහන්දිට ප්‍රධාන චරිතයක් ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන ලකයි සිකයි හි ,ලක්මාල් වීරසිරි (ලකා) ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක් වන සුරදෙටුවෝ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අති උත්කර්ෂවත් අන්දමින් …
-
රජිව් සිවදාසන් ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘ඇයයි මමයි’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිවරාගෙන කොළඹ ජානකී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ඊනියා ෆිල්ම් ඇක්ටර් ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමක් වන …