ග්‍රේටා සුනිමල් රණසිංහගේ ප්‍රථම ගීත සමුචය ‘රුවන් වලාවක වසන් කළත් සඳ’ නම් ගීතය පසුගිය දා තලවතුගොඩ ඔස්ටේෂියා ක්රීඩාගාර ශාලාවේදි සංගීතවේදී චිත්‍රපට ටෙලිනාට්‍ය ගායන ශිල්පී ප්‍රියනාත් රත්නායකගේ ප්‍රියනාත් සංගීත ඇකඩමිය හරහා …
කළා පුවත්
-
-
වත්තල ශාන්ත ජෝන් විදුහලේ ICT Society මඟින් පසුගිය දින ලංකාවේ ප්‍රථම වතාවට පාසැලක් මඟින් සංවිධානය කළ ඩිජිටල් සරුංගල් සැණකෙළියක් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සැණකෙළියට 6 වසරේ සිට 13 වසර දක්වා …
-
1925 සිට 2024 දක්වා මෙරට ජාතික චිත්‍රපට ප්‍රදර්ශනය ආවරණය කරමින් සම්පාදිත ශ්‍රී ලාංකේය චිත්‍රපට නාමාවලිය එළිදකී. එහි පුරා වසර 99 ක් තුළ තිරගත සියලූම ප්‍රමාණයේ හා වර්ගයේ චිත්‍රපට ප්‍රදර්ශිත අනූ …
-
කොළඹ විශ්වූවිූද්යාූලයේ ජ්‍යේෂ්ඨ කථිූකාූචාූර්යූවූරිූයක වන ෆාතිමා ශානාස් විසින් රචිත කැපූචිනෝ පෙම්වූතිය කාව්‍ය සංග්රූහය ජනූගත වීමේ උලෙළ අද පස්වරු 3.00 ට කොළඹ විශ්වූවිූද්යාූලූයීය නව කලාූගාූරූයේදී පැවැූත්වීූමට නියූමිූතය. කොළඹ විශ්වූවිූද්යාූලයේ උපූකුූලූපති ජ්‍යේෂ්ඨ …
-
ඡායාරූප ශිල්පීන් අට දෙනකුගේ එකමුතුවෙන් sequel collectivel Yj‰h£x»K sequel contemporary photograph exhibition 2024 ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්විණි. බූපති නලින්, අමිල විජේරත්න, නයන හරි අබේනායක, තාරක බිබුලේ විතාරණ, …
-
ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය ශ්‍යාමි නදීෂා අවුරුදු 17කට පසුව සිය නවතම ස්වතන්ත්‍ර නිර්මාණ ගීතය ‘කතාවක් කියන්නම්’ පසු ගිය දින එළිදක්විණි. එහි පදරචනය – උමා අසේනිගෙන් වන අතර …
-
එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ R.N.Creations නිෂ්පාදනයක් වන නවතම සිනමා නිර්මාණය ‘ටියුෂන් සර්’ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා සිනමාපටයට දායක වුණු රංගන ශිල්පීන් සහ කාර්මික …
-
ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමයේ ගරු අනුශාසක විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත ඒකාකාරී ස්වභාවයෙන් මිදී මානසික සුවතාවය අත්විඳීමට මෙන්ම ගායනය, වාදනය, ගීත රසාස්වාදය මෙන්ම සැඟවුණු …
-
සාහිත්‍ය මාසයට සමගාමීව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 18 වැනි වරටත් සංවිධාන කරන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ හා ප්‍රාසංගික කලා මංගල්‍ය 14 වැනිදා පස්වරු 6.00 ට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ …
-
1987 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වේදිකා නාට්‍ය සංවිධායකවරයකු ලෙස කටයුතු කරනු ලබන ටවර් හෝල් රඟහල පදනමේ නියෝජ්‍ය අධ්යක්ෂ නාට්‍ය ප්‍රවර්ධන කලාකරු සුභසාධන හා වැඩසටහන්, චන්දන විජේසුන්දර බණ්ඩාරගේ කලා දිවියට …