ප්‍රවීණ රංගවේදී ඩබ්ලිව්.ජයසිරි මහතා පසුගියදා දිවි සැරියට සමුදුන්නේය. ඔහු රංගනයට අමතරව ගීත රචකයෙකු, සහය අධ්යක්ෂවරයකු ද වේ. බඹරු ඇවිත්, දියමන්ති, සෙයිලම, විසිදැල, මේ මගේ සඳයි, අසන්ධිමිත්තා, කාල වැනි චිත්‍රපටි වල …
කළා පුවත්
-
-
සම්මානලාභි ප්‍රවීණ නර්තනාචාරිනී ආචාර්ය වජිරා චිත්‍රසේන පසුගිය දා අභාවප්‍රාප්ත වූවාය. ඇය ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ නර්තනාචාර්ය දිවංගත චිත්රසේනයන්ගේ බිරිඳ වේ. උඩරට නර්තනයට මෙන්ම බටහිර බැලේ නර්තනට ප්රවීණත්වයක් දැක්වූ ඇයගෙන් ශිල්ප …
-
කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලේ වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල එළඹෙන 27 දා විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මෙවර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනුයේ ප්‍රවීණ රංගධර ආදි බෙනඩික්ට් ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියයි. …
-
‘අපේ ප්‍රින්සිපල්’ ඔබට ගෙනා ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා පටය වෛද්‍ය විරන්ජිත් තාබුගල නිෂ්පාදනය කළ පාස්පෝට් විශේෂ, මාධ්‍ය දර්ශනය පසුගිය දින කලාකරුවන්, මාධ්‍ය හිතවතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ර්‍ථඍඅ …
-
ආචාර්ය හංසමාලා රිටිගහපොළ මෙහෙයවීමෙන් සිංහල විෂයය හදාරන තෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ …
-
ප්රවිණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලි නාට්‍ය ලෙසින් රූපවාහිනියට රචනා කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත මුදියන්සේ මාමා,සිසිලියාට පාඩමක්,උපාසකම්මා සහ මව …
-
Sri Lanka Top 100 සම්මාන රාත්‍රිය, පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. එහිදි 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියාට හිමිවන සම්මානය, ප්‍රවීණ මාධ්‍යවේදී …
-
ඉන්දියාවේ පැටිනා නුවර ජාත්‍යන්තර ක්‍රිෂ්ණා විඥාන සංගමය විසින් ශී‍්‍ර ක්රිෂ්ණ ජන්මාශ්ටමි දිනය සැමරිම වෙනුවෙන් සංස්කෘතික උළෙලක් පසුගිය දින සංවිධානය කෙරිණි. එය වර්ණවත් කිරිමට ශී‍්‍ර ලංකාවත් ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවත් නියෝජනය …
-
විද්‍යා ගුරුවරයෙකු වූද මිහිමඬල ජාතික පාරිසරික විද්‍යා සඟරාවේ නිර්මාතෘවරයා වන සම්මානනීය ගත් කතුවරයකු වන සරත් ජයසිංහගේ නවතම ග්‍රන්ථය ‘සොබාදහමට එරෙහිවන මිනිසාගේ ඉරණම’ පසුගිය දින මුදුන්ගොඩ තරංගා ප්රකාශනයක් ලෙස ජනගත කෙරිණි.
-
ලයිව් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියා වන තිලක් කුමාරගේ ස්වතන්ත්‍ර නිර්මාණය වන ‘කන්ද පාමුල’ ගීතය පසු ගිය දින එළි දැක්විය. නලීන් සම්පත් බණ්ඩාර විසින් ලියූ මෙම ගීතය මේ වන …