ප්රවිණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලි නාට්‍ය ලෙසින් රූපවාහිනියට රචනා කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත මුදියන්සේ මාමා, සිසිලියාට පාඩමක්, උපාසකම්මා …
කළා පුවත්
-
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
නොයෙල් ජයමහ කතාව, දෙබස් තිර රචනය, අධ්‍යක්ෂණය කරන සංසාර වන්දනා පෝය නාට්‍යය මාලාවේ ප්‍රථම කථාංගය ‘සංස්කාර’ අද 17 වැනි වප් පොහෝ දින ප.ව 4.00 ට TNL සුපී්රම් නාලිකාව ඔස්සේ විකාශය …
-
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ලේඛක රෝහණ වෙත්තසිංහ විසින් පරිවර්තනය කළ නවතම කෘතිය ‘Dust Child දූවිල්ලෙන් උපන් දරුවෝ’ කෘතිය පසුගිය දින සරසවි ප්රකාශනයක් ලෙස ජනගත කෙරිණි. එහි මුල්ම පිටපත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි …
-
මාධ්‍යවේදී චන්න බණ්ඩාර විජයකෝන් විසින් රචිත අපරාජිත අලී, මාරක පැතුම පරිවර්තන කෘතිය සහ සම්මුකි නවකතාව පසුගිය දින සරසවි ප්රකාශනයක් ලෙස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කෙරිණි.
-
ගාමණී සිනමා පටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසී ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන ශ්‍රී සිද්ධා සිනමා පටයේ මාධ්‍ය දර්ශනය සහ විශේෂ සිනමා දැක්ම පසුගිය දින කොළඹ ස්කෝප් …
-
කැලණිය තරුණ බෞද්ධ සංගමය සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන ‘කවිතා’ හිටිවන කවිමඩුව 18 වැනිදා ප.ව.02.00ට කිරිබත්ගොඩ කර්ඕඒ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රථම හිටිවන කවි රැජිණ විරුදාවලියලත් කනං කේ ලතා කිවිඳීය …
-
ළමා දිනය සැමරීම සඳහා කේමදාස පදනම විසින් ස්වේච්ඡා සංගීත වැඩසටහනක් පසුගිය දින අපේක්ෂා රෝහලේ ළමුන් සඳහා නිමවූ නව වාට්ටුවේදී පවත්වන ලදී.එදින මෙම ප්‍රසංගය සඳහා ප්‍රවීණ සංගීත ශිල්පිනියන් වන සන්ධ්‍යා බුලත්සිංහල, …
-
කුමාර තිරිමාදුර නවතම නාට්‍ය නිර්මාණය වන ‘සුදු ඇඳගෙන හොරු ඇවිදින්’ වේදිකා නාට්‍යය එළැඹෙන 22 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. නිෂ්පාදනය ජූඩ් ශ්‍රී මාල්, පිටපත් රචනය, සහය අධ්යක්ෂණ අජිත් මෙන්ඩිස්, …
-
ඉන්දියානු කලාපය තුළ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව යටතේ පවත්වනු ලැබු නර්තන, බෙර වාදන ප්‍රසංගය හා වැඩමුළුව පසුගිය දින කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී දින හතරක් පුරා පැවැත්විණ. ඒ සඳහා උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය …