ආචාර්ය, රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන, පනාකඩුව තඹසන්නස සත්‍ය කතාව අලළා නිර්මාණය කළ ශ්‍රී සිද්ධා, ආචාර්ය ගුණපාල රත්නසේකර, මාලිකා ජයසූරිය සමඟ තුසිත විජේසිංහගේ නිෂ්පාදනයකි. එහි මංගල දර්ශනය …
කළා පුවත්
-
-
2021 වසරේ පැවැති පළමු වැනි බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලේදී සුනාමි සිනමාපටය වෙනුවෙන් හොඳම අධ්යක්ෂණයට සහ හොඳම නිළියට හිමි සම්මානය හිමි කරගැනිමෙන් පසු ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ගාමිණී වික්‍රමසිංහ සහ …
-
ආදි නාලන්දීය 89 කණ්ඩායමේ ප්රකාශනයක් ලෙස එළි දකින, කොළඹ නාලන්දා විද්‍යාලයේ සිය වසරක ඉතිහාසය විමර්ශනය කෙරෙන ‘විද්‍යාලය නාලන්දා’ පර්යේෂණ ග්‍රන්ථය හෙට පස්වරු 02.30ට නාලන්දා විද්‍යාලීය මල්ලසේකර රඟහලේදී ජනගත කෙරේ. මෙහි …
-
හොරණ හෙට්ටිආරච්චිගේ දොන් පේද්‍රික් මහතාගේ සංකල්පයක් මත ආරම්භ වූ දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. මේ සම්මාන උළෙල ශ්‍රී ලාංකේය සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ ඇගයීම උදෙසා ඓතිහාසික …
-
දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ ‘බෆලෝ ට්‍රැවල්’ සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින ර්‍ථඍඅ සිනමා හලේදී පැවැත්විණි. එහිදී ජේ්‍යෂ්ඨ රංගන ශිල්පී විකට රජු ලෙස හඳුන්වන බන්දු සමරසිංහගේ සිනමා දිවියට වසර …
-
අප අතරින් වෙන්ව ගිය සුප්‍රකට ගායන ශිල්පී නිහාල් නෙල්සන් සිහිකරමින් කලාකරුවන් රැසක් පසුගිය දින ඔහුගේ පුත්, ගායන ශිල්පී තරංග නෙල්සන් සමඟ එක්ව ඔහු ගැයූ ගීත යළි ගායනා කරමින් සුහද හමුවක් …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ප්‍රංශ ගායන ශිල්පිනී චාර්ලි මොටෝ සහභාගී වන සංගීත ප්‍රසංග 3න් එක් ප්‍රසංගයක් පසුගිය 29 වැනි දින පැවැත්වූ …
-
ගුණාත්මක වැඩසටහන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන ජාතික රූපවාහිනියේ නවතම වැඩසටහන් පෙළක් එළඹෙන 02 වැනිදා සිට විකාශය කෙරේ. එහි පළමු වැඩසටහන ලෙස Art + 02 වැනි සෙනසුරාදා ප.ව.07.00 සිට 07.30 දක්වා …
-
ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘සොබාදහම තරුණ ඇසින් සහ වන සත්ව නෑදෑයෝ’ වාර්ෂික වනජීවී චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනය හෙට උදෑසන 11සිට සවස 6 දක්වාද, 2 වැනිදා …