ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කළ නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයක් වු ‘කම්බිලි’ සිනමා පටය ආදායම් ලබමින් දින 75 පසුකරයි. දින 75 පසු කරන විටත් දිවයින පුරා සිනමා ශාලා රැසක සාර්ථක ලෙස ප්‍රදර්ශනය වේ. …
කළා පුවත්
-
-
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මහේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වූ මන්දාරා සිනමා පටය ආදායම් වාර්තා තබමින් දිවයින පුරා පේ්රක්ෂක ප්‍රතිචාර මැද දින100 පසුකරයි. බිමල් ජයකොඩි, සේමිණි ඉද්දමල්ගොඩ, චූලක්ෂි රණතුංග, චාන්දනි සෙනවිරත්න, ලක්ෂාන් …
-
ප්‍රවීණ ගීත රචිකාවක සහ ගත් කතුවරියක වන යමුනා මාලිනි පෙරේරා මහත්මියගේ නවතම කෘති ත්‍රිත්වයක් පසුගිය දා දොරට වැඩිණ. සියක් කවි මල්දම් කාව්‍ය සංග්‍රහය, යාය පුරා මල් ගේය කාව්‍ය සංග්‍රහය සහ …
-
ප්‍රවීණ රූපණවේදී සනත් විමලසිරිගේ සහාභාගිත්වයෙන් කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ලෝක ළමා දිනය සැමරුම් උත්සවය හා ප්‍රසංගය පැවැත්විණි. එයට සමගාමීව විදුහල්පතිතුමිය වන ආචාර්ය ජේ.සුමේධා ජයවීර විසින් සෙල්ලම් මිදුලද සිසු අයිතියට …
-
පාසල් ඉතිහාසයේ 1970 වර්ෂයේ කොළඹ ආනන්ද විදුහලේ ‘නිම් වළල්ල’ පාසල් සිසුන් තැනූ ප්‍රථම චිත්‍රපටය වේ. දිගු නිහඬතාවයෙන් පසු රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් අධ්‍යක්ෂණය හා ස්වර්ණ …
-
පූජ්‍ය වෑතර මහින්ද හිමියන් විසින් රචනා කරන ලදProfessor Gunapala Malalasekera A Photographic Portrait ග්‍රන්ථය මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රී මතානන්ගේ 125වැනි ජන්ම දිනයට සමගාමීව එළැඹෙන 09 වැනිදා පෙ.ව.09.00 ට කොළඹ ජාතික …
-
රංගන ශිල්පීනී රශ්මි සංගීතා විසින් සංවිධානය කරනු ලබන රුක්මලේ බාලිකා නිවාසයේ දැරියන්ගේ මානසික සුවතාවය පිණිස සංගීතමය වැඩසටහනක් එළැඹෙන 12 වැනි අගහරුවාදා දින සවස 3.30-5.30 දක්වා පැවැත්වේ. එයට සමගාමීව දැරියන්ට සවස …
-
ආ.පො.ස සාපෙළ නර්තන විෂය සමත් දෙස් විදෙස් නර්තනයට හා බෙර වාදනයට දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල සංස්කෘතික ආයතනයේ නර්තන කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් හිමිව ඇත. වයස අවුරුදු 15වත් 19ත් අතර ස්ත්‍රී පුරුෂ …
-
රාජ්‍ය ඡායාරූප උපදේශක සේවා සංගමය විසින් පැවැත්වීමට නියමිත ඡායාරූප තරගය හා ප්‍රදර්ශනය සඳහා ඡායාරූප භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. මේ සඳහා ඉදිරිපත් කර ඇති මාතෘකාවන්නේ, වැස්සයි, වැස්සට පෙර හා …
-
අකිල සඳකැලුම් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය ‘හද ගැස්ම’ හෙට 01 වැනිදා සිට ඊ.ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගත විම ඇරඹෙන අතර …