ආචාර්ය සෝමරත්න දිසානායකයන් රචනා කර අධ්‍යක්ෂණය කළ නවතම සිනමා සංගීතමය, වේදිකා/සිනමා පර්යේෂණාත්මක නිමැවුම ‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ ගීත පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි. කපුටාගේ කූඩූවේ කොහා බිත්තර දැමීම එදා පටන්ම සිදුවන්නකි. …
කළා පුවත්
-
-
ප්‍රවීණ සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ල සහ ප්‍රවීණ සංගීතඥ හේමපාල පෙරේරා දර්ශන ශූරී සම්මානයෙන් පිදුම් ලබති
by Thanushikaකොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සොළොස් වැනි උපාධි ප්‍රධාන උත්සවය පසුගිය දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍ර ශාලාවේදී පැවැත්විණි, ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය, සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ල සහ ප්‍රවීණ සංගීතඥ හේමපාල පෙරේරා හට …
-
රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දෙනුවන් සමරසිංහගේ අධ්‍යක්ෂණයෙන් හා ස්වර්ණ හංස සිනමා සංසදයේ නිෂ්පාදනය වු රොකට් සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී පැවැත්විණි. එදින …
-
රන්දික නදීෂාන් විජේමාන්නගේ ‘විශ්ම’ සිනමාපටය දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීම පසුගියදා ඇරැඹිණ. එහි මංගල දැක්ම පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවැත්විණි. රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු …
-
සෝමලතා සුබසිංහ රචනා කොට අධ්‍යක්ෂණය කළ පුංචි අපට දැන් තේරෙයි සහ තොප්පි වෙළෙන්දා නාට්‍ය ද්විත්වය එළැඹෙන 20 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකාගත කෙරේ. (NADA) 21වැනිදා මීගමුව රුක්මණී දේවී අනුස්මරණ …
-
පොල් වගා ආශ්රිත අපනයනකරුවන්ගේ සංගමය මඟින් ඉදිරිපත් කරන ‘කප් තුරු ගීසරණී’ සජීවී ගී ප්‍රසංගය අද 14 වැනිදා සන්ධ්‍යාවේ මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී වාද්‍ය විශාරද මනෝජ් පීරිස් සංගීත …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
මොරටුව මහනගර සභාවේ සාහිත්යාංජනීද 2024 සාහිත්‍ය කලා මහෝත්සවය මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රය මුල් කර ගනිමින් ‘ටෙලි රූ ධාරා’ නමින් මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී කලාකරුවන් සහ විශාල සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් …
-
ප්‍රවීණ රූපණවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සහ ප්‍රකට ලේඛිකා ප්‍රීති රන්දෙණිය විවාහ වී වසර පනහක් සපිරිම පසුගිය 31 වැනි දිනට යෙදී තිබුණි. විවාහ වූ දින සහභාගි වූ බොහෝදෙනකු, කලාකරුවන් හා විශේෂ …
-
දශක හයකට ආසන්න කාලයක් පුරා වේදීකාව, සිනමාව, පුංචි තිරය හා ගුවන් විදුලියෙන් සුවහසක් ප්‍රේක්ෂකයින්, ශ්රාවකයින් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණ රූපණවේදී හා හඬ කැවීම් ශිල්පි නීල් අලස් රංගන දිවිය ඇගයීමේ උලෙළක් පසුගියදා …