පාසල් ඉතිහාසයේ 1970 වර්ෂයේ කොළඹ ආනන්ද විදුහලේ ‘නිමි වළල්ල’ සිනමාපටය බිහිවීමෙන් රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයේ සිසු සුවියන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් අධ්‍යක්ෂණය හා ස්වර්ණ හංස සිනමා සංසදයේ නිෂ්පාදනය වූ රොකට් සිනමා …
කළා පුවත්
-
-
ප්‍රවීණ සංගීතඥ අප අතරින් වෙන්ව ගිය ලයනල් රන්වලයන්ගේ 85 වැනි ජන්ම දිනය පසුගිය 27 වැනි දිනට යෙදී තිබුණි. 2034 වන විට ලංකාවේ සංගීත මෝස්තරය කුමක් විය යුතුද යන්න පිළිබඳ, ලංකාවේ …
-
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, ප්‍රවීණ කලාකරුවකුද, මානව හිතවාදියෙකු වූ ධර්මසිරි ගමගේ ශුරීන්ගේ 20 වැනි ගුණ සැමරුම වෙනුවෙන් ‘සිහින නෙළුම් මල’ හරසර උළෙල හෙට 06 වැනිදා සන්ධ්‍යාවේ 05.30ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ. …
-
සිනෙස්ටාර් පදනම විසින් යුනිලිවර් ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන 2024 ලක්ස් රිදී රැයක් ප්‍රසංගය එළැඹෙන 21 වැනි දින සවස 6.30 ට කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිතය. 22 වැනි වරටත් පවත්වනු …
-
ඩිතිරැම්බය Academy of Theatre Arts විසින් මෙහෙයවනු ලබන නාට්‍ය හා රංගකලාව සය මාසික වැඩමුළුව එළැඹෙන 05 වැනි දින උදෑසන 9 ට සුදර්ශි ආයතනයේදී ආරම්භ වේ. (BMICH ඉදිරිපිට) ප්‍රවීණ රංගන ශිල්පිනියන් …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
වෘත්තියේන් හෙද නිලධාරිනියක් වන දැනට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ රාජකාරි නියුතු ත්‍රිලක්ෂි චතුරිකාගේ නවතම ගේය පද රචනය වන” සඳ කිනිත්තක් ගීතය පසුගිය දින රූප රචනය සමඟ ජනගත කෙරිණි. “සඳ …
-
ලලිත් රෝහිත එදිරිසිංහගේ නවතම ටෙලිනාට්‍ය නිර්මාණය ‘ඉරගිනි මද්දහන’ දෙසැම්බර් 01 ඉරිදා සිට සෑම සෙනසුරාදා, ඉරිදා දිනකම රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය ඇරැඹේ. තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, චමීර ලියනගේ, අවන්ති අපොන්සු, …
-
ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘පාස්පෝට්’ චිත්‍රපටය දින 50 පසු කරයි. මහේන්ද්‍ර පෙරේරා, ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, මල්කාන්ති ජයසිංහ, දර්ශන ධර්මරාජ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සමග විදේශිය ශිල්පින් රුසක් …
-
කපිල රස්නායක නාට්‍ය නිර්මාණයක් වන පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ හෙට 29 වැනිදා ප.ව.3.30 හා ප.ව.6.45ට දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල්, මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ. සාරංග දිසාසේකර, කපිල රස්නායක, දිනක්ෂි ප්‍රියසාද්, …