සිනෙස්ටාර් පදනම විසින් යුනිලීවර් ආයතනයත් සමඟ එක්ව පවත්වනු ලබන 2024 ලක්ස් රිදිරැයක් ප්‍රසංගය එළැඹෙන 21 වැනි දින සවස 6.30 ට කොළඹ BMICH ශාලාවේ පැවැත්වීමට නියමිතය. 22 වැනි වරටත් පවත්වනු ලබන …
කළා පුවත්
-
-
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන කලාභුෂණ රාජ්‍ය සම්මාන උළෙල අද (12) වැනි දින පෙ.ව.10.00ට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු …
-
සංගීතමය ආශ්වාදයක් ගෙන එමින්, සංගීතය තම ජීවිතය කරගත් තාරුණ්‍යයේ හදගැස්ම සෝලෝ ටවුන් අද සිට LFD, ප්‍රදර්ශන මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. යුලාන්, හේෂාන්, නොනිමි සමඟ සංජාන, ප්‍රවින් …
-
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානය හා රාජ්‍යය ළමා නාට්‍ය උළෙල 2024 පසුගිය දින අරලියගහ මන්දිරයේදී සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා බුද්ධ ශාසන ආගමික …
-
විශාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘මනල්’ සිනමා පටයේ විශේෂ දර්ශන පෙළක් හෙට 06 වැනිදා සිට 7,8 තෙදිනක් තුළ කොළඹ වන්ගෝල් ෆේස් ර්‍ථඍඅ සිනමා ශාලාවේදී තිරගත කෙරේ.
-
ශමීර නාඔටුන්න තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ, වරුණ අරඹගේ නිෂ්පාදනය කළ සිහින නෙළුම් මල් චිත්‍රපටයේ විජයග්‍රාහි 100 පසුගියදා, කොළඹ පී.වී.ආර්. සිනමා ශාලාවේදී, සිනමා පටය සඳහා රංගනයෙන් සහ කාර්මික අංශයෙන් සම්බන්ධ …
-
සම්මාන්නිත මහාචාර්ය සුනිල් ආරියරත්න තිරරචනය, සංවාද රචනය, ගේය කාව්‍ය රචනය, කොට අධ්‍යක්ෂණය කළ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වුණු නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මාතා දෙසැම්බර් 10 වැනි දින සිට …
-
-
පාසල් ඉතිහාසයේ 1970 වර්ෂයේ කොළඹ ආනන්ද විදුහලේ ‘නිමි වළල්ල’ සිනමාපටය බිහිවීමෙන් රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයේ සිසු සුවියන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් අධ්‍යක්ෂණය හා ස්වර්ණ හංස සිනමා සංසදයේ නිෂ්පාදනය වූ රොකට් සිනමා …
-
ප්‍රවීණ සංගීතඥ අප අතරින් වෙන්ව ගිය ලයනල් රන්වලයන්ගේ 85 වැනි ජන්ම දිනය පසුගිය 27 වැනි දිනට යෙදී තිබුණි. 2034 වන විට ලංකාවේ සංගීත මෝස්තරය කුමක් විය යුතුද යන්න පිළිබඳ, ලංකාවේ …