සම්මානිත ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා පටය “The Hidden City” චිත්‍රපටය පසුගියදා ලන්ඩන් හිදී රූගත කිරීම් සිදුකෙරුණි. ටෙලි තිරයේ සහ සිනමාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් …
කළා පුවත්
-
-
අධික මුදලක් වැය කර, ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කඳු වැටියේ සහ රුසියාවේ සහ ඉන්දියාවේ රූගත කරන ලද ‘ගුරු ගීතය’ චිත්‍රපටය විශේෂිත ආරාධිතයන් සමූහයක් සමඟ පසුගියදා One Galle Face …
-
මොරටුව කලා හවුලේ සාමාජිකයන් වන ජගත් සමන්ත ප්‍රනාන්දු පද රචනය කළ සත්සරණි ප්‍රනාන්දු තනු නිර්මාණය කර ගායනා කරන ‘සුවසු දහස් තරු’ ගීතය ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාරගේ සංගීත මෙහෙයවීමෙන් පසුගිය දා …
-
30 වසරක කොල්කටා සිනමා උළෙල ඉතිහාසයේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය වනුයේ: ශ්‍යාම් ප්‍රනාන්දුගේ ” මගේ පන්තියේ ළමයෙක්” (TEACH ME) චමින්ද ඉලුක්වෙලගේ “මාගම් සෝලි” (TEACH …
-
සෞන්දර්ය, සාහිත්‍ය මෙන්ම රසවින්දනය ද පරිපූර්ණ අධ්‍යාපන ක්රමයක මූලික පදනම සකසයි. එකී මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කරගනු වස්, නුගේගොඩ සුජාතා විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “ඉනචපඬතඪදඨ ඉභණචබඩඪචදඵ – 2024” …
-
2012 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හොඳම නවකතාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශ්‍රියාණි ඒකනායකගේ සිටුවර පුවත නවකතාව ඇසුරින් නිර්මාණය කළ ‘සිටුවර පුවත’ ටෙලි නාට්‍ය දෙසැම්බර් 05 දා සිට ජාතික රූපවාහිනියෙන් …
-
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කරන ‘අමිල සෙනෙහස’ පෝදා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ (සංසාර වන්දනා) 2 වැනි කථාංගය එළැඹෙන 14 වැනි පෝහෝ දා සවස 4 ට ටී …
-
වෘත්තීය චිත්‍ර ශිල්පියකු, මෝස්තර නිර්මාණකරුවකු, නාට්‍ය නිර්මාණකරුවකු හා රංගන ශිල්පියකු ලෙස කටයුතු කරන මෛත්‍රී ගුරුසිංහගේ සිතුවම් ප්‍රදර්ශනයක් දෙසැම්බර් 13, 14, සහ 15 යන දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. සොබා …
-
ආචාර්ය නිමල් සේදර විසින් දියත් කර ඇති ප්‍රජා කවි මෙහෙවර යටතේ සම්පාදනය කරන ලද සිව්වැනි පද්‍ය සංග්‍රහය ‘පැහැසරණී’ පසුගියදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී දොරට වැඩිණ. මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි …
-
රන්ජන් ප්‍රසන්නගේ දෙවැනි සිනමා නිර්මාණය වන සඳුන් දොලමුල්ලගේ නිෂ්පාදනයක් වන ‘සුපෙම් සුළඟක්’ මුහුරත් උළෙල පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි. තිරපිටපත සුනෙත් මාලිංග ලොකුහේවා සමඟින් ප්‍රියනාත් විදානපතිරණගෙනි. ලවන් අභිෂේක්, නෙත්මි …