අනූජ් රණසිංහගේ කතා සංකල්පයකට හර්ෂ උඩකන්ද තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදනය කළ ‘රෝස ආදරේ’ හෙට 03 වැනි දා සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමා ශාලා ඇතුලු …
කළා පුවත්
-
-
.ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය The Noir Queen කුවේණී දිවි යකින්න ජනවාරි 3 දා සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණේදී වේදිකා ගතවේ. මේ සඳහා දැනුම්වත් කිරීමේ විශේෂ …
-
2024වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන රයිගම් ටෙලිස්” 21 වැනි වසන්තය” ටෙලිනාට්‍ය හා මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම පසුගිය දින ගලධාරී හෝටලයේදී රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති …
-
විශ්වා බාලසූරියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන සඳකඩ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ වන් ගෝල්ෆේස් PVR සිනමා සංකීර්ණයේදී කලාකරුවන් හා විශේෂ ආරාධිතයන් පිරිවරා පැවැත්විණි. සඳකඩ සංකල්පය නර්තන වින්‍යාසය සහ නර්තන අධ්‍යක්ෂණය, …
-
පාසල් ඉතිහාසයේ 1970 වර්ෂයේ කොළඹ ආනන්ද විදුහලේ ‘නිම් වළල්ල’ පාසල් සිසුන් තැනූ ප්‍රථම චිත්‍රපටයෙන් පසු රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් හා අධ්‍යක්ෂණයෙන් ස්වර්ණ හංස සිනමා සංසදයේ …
-
මෙරට විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශේෂ අවශ්‍යතා ඇති …
-
ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමේ 69 වැනි සංවත්සරය හා ඩී.එෆ් කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර උලෙළ පසුගිය දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් …
-
සියලු මව්වරුන්ට පිදෙන උපහාර ගීතයක් එළිදැක්වීම පසුගිය දින සිදුකෙරිණි. ජේ්‍ය්ෂ්ඨ ගායන ශිල්පී දයාරත්න පෙරේරාගේ පද රචනයක් වන අතර සංගීතය හා තනු නිර්මාණය අසිත් අතපත්තු ගෙනි. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ …
-
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන කලාභුෂණ රාජ්‍ය සම්මාන උළෙල පසුගිය දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම …
-
කුමාරසිරි අබයකෝන් අධ්‍යක්ෂණය කරන සංජය කොඩිකාර නිෂ්පාදනය කරන ‘ගව් දහසක්’ ප්‍රාසංගික ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල ඉකුත්දා කොළඹදී පැවැත්විණි. මෙහි තාරුකා වන්නිආරචිවි, වත්සලා දියලගොඩ, චන්දික නානායක්කාර, නිරෝෂන් විජේසිංහ, නිමල් පල්ලෙවත්ත, සංජය …