විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
කළා පුවත්
-
-
රාත්‍රි කාලයේ මුහුදු වෙරළේ සිදුවන අමුතු සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය වූ “SEAසෝ’ නවතම ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියේ දිගහැරේ. ‘SEAසෝ’ ඩබ්ලිව්. රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයක් වන අතර රචනය තිළිණි ජයවීර ගෙනි. මෙය සෑම …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
සුවහසක් රසික රසිකාවන්ගේ හද සනසාලූ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන පසුගිය දින දිවිසැරියට සමුදුන්නේය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය දින බොරැල්ල පොදු සුසාන භූමියේදී පවුලේ ඥාතීන් සහ කලාකරුවන් පිරිවරා පැවැත්විණි. සේයාරූ …
-
“සංවර්ධන කටයුතු අතරමඟ නවතා දමා ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ ජාතික කලා භවනෙහි වැඩ නිමකර මහජන අයිතියට පවරනවා” – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් …
-
ලයිට් සිනමා ජාලයට එක්වන නවතම සිනමා ශාලාව ලයිට් සිනමා කඩුවෙල නමින් පසුගිය දා ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සහ සිනමා, ටෙලි නාට්‍ය අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්වරු අතින් විවෘත කරන ලදි. 3ච් …
-
රංගන ශිල්පී, නාට්‍යවේදී කුලසිරි මල්ලිකාරච්චිගේ කලා දිවියට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් ‘කොඩිගල කඳු පාමුල කුලේ’ චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම, කතිකාව සහ ගුරු උපහාර උලෙළ බණ්ඩාරගම ජාතික පාසැල් ශ්‍රවණාගාරයේදී එළඹෙන 5 …
-
ආනන්දනීය සිංහල සිනමා සංසදයේ 52 වැනි හමුව පසුගිය දිනට යෙදි තිබුණි. එහිදි ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාට මාලඹේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී උපහාර පිදුමක් පවත්වන ලදී. ඒ …
-
රන්දික විජේමාන්න අධ්‍යක්ෂණය කළ සිරාජ් රසීන් ගේ නිෂ්පාදනයක් වන රුහුණගේ සඳමාලිගේ විධායක නිෂ්පාදනයක් වන ‘විශ්ම’ සිනමා පටය දින පනහ පසුකරයි. සාර්ථකව දිවයින පුරා තිරගත වන සිනමා පටයේ දිනක්ෂි ප්‍රියසාද්, සාරංග …
-
අකිල සඳකැලුම් ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘හදගැස්ම’ ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදනයක් ලෙස මේ දිනවල දිවනපුරා සාර්ථකව ප්‍රදර්ශනය කෙරේ. හදගැස්ම චිත්‍රපටයට රංගනයෙන් අර්ජුන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරිස, අනුර පතිරණ, හර්ෂිකා …